රුපියලේ අගය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

රුපියලේ අගය ඉහළට

රුපියලේ අගය ඉහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය විසින් අත්කරගෙන තිබෙන ප්‍රගතිය සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම යන කරුණු හේතු කරගනිමින්, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 351.72 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද දින නිකුත් කරන ලද නව විදේශ මුදල් විනිමය අනුපාතයන්ට අනුව සටහන්වී තිබුණි.

 

එමෙන්ම විකුණුම් අගය රුපියල් 362.95 ක් ලෙසද වාර්තා වී ඇත.

views

317 Views

Comments

arrow-up