ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකින් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකින් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකින් විශේෂ ප්‍රකාශයක්

අද (01) දින සිය ශාඛාවන්හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙස මෙරට වාණිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර තිබේ.

 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ  දැනගත හැකි ය.

views

407 Views

Comments

arrow-up