ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් දෙයි

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් දෙයි

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

 

 

ලෝක බැංකුව විසින් මෙරටට ලබා දීමට අනුමත කරන ලද ඩොලර් මිලියන 700 මුදලින් මිලියන 250ක් මෙසේ නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

 

 

මිලියන 500ක් අයවැය සඳහා සහායක් ලෙස හා ඉතිරි මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා මෙම ආධාරය හිමි වන අතර අයවැය සඳහා වෙන්කරන ලද මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් අද (04) දිනයේ මෙලෙස හිමිව තිබෙනවා.

views

404 Views

Comments

arrow-up