JUL
20
කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් වාර්තාගත ලෙස ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,023.02ක් ලෙස වන අතර සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2022 මාර්තු මස 04 වනදායින් පසු බවද වාර්තා වේ.
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබුණි.
356 Views
Comments