MAY
13
පසුගිය මස විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ජනවාරි සිට අප්‍රේල් දක්වා ඩොලර් මිලියන 1,867.2ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
357 Views
Comments