MAR
07
කොටස් වෙළෙඳපොලේ පැහැදිළි වර්ධනයක්

අද කොළඹ කොටස් වෙළෙඳපොල මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව අද දිනයේ ගණුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් තිබේ. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබේ.
අද දින කොළඹ කොටස් වෙළෙඳපොල රුපියල් බිලියන 3.43 ක ගණුදෙනු පිරිවැටුමක් වාර්තා වූ බව සඳහන් වේ.
304 Views
Comments