ඩොලරය රුපියල් 368යි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඩොලරය රුපියල් 368යි

ඩොලරය රුපියල් 368යි

මහ බැංකුව අද(18) නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 368.34 ක් ලෙස සටහන්ව තිබුණා.

 

එහි ගැනුම් මිල වුණේ රුපියල් 357.60ක්.

 

එසේම මහ බැංකුව නිකුත් කළ මෙම විනිමය අනුපාත වලට අනුව ස්ටර්ලින් පවුම් එකක විකුණුම් මිල රුපියල් 439.86ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 423ක් ලෙසත් දැක්වෙනවා.

 

views

351 Views

Comments

arrow-up