JUL
21
කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදීත් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ(20) දිනයේදීත් ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය අවසාන වනවිට කොටස් මිල දර්ශකය දැක්වුණේ 7712ක් ලෙසයි.
එස්.ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 18.36කින් ඉහල ගිය අතර දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙසයි දැක්වෙන්නේ.
302 Views
Comments