ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

 

පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වු අතර අද වනවිට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වාත්  කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

views

334 Views

Comments

arrow-up