ඩොලර් මිලියන ගණනින් විනිමය ගෙනෙන ලංකාවේ සම්පත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ඩොලර් මිලියන ගණනින් විනිමය ගෙනෙන ලංකාවේ සම්පත

ඩොලර් මිලියන ගණනින් විනිමය ගෙනෙන ලංකාවේ සම්පත

මෙරට පොල්කිරි සඳහා ජර්මනිය, ඉතාලිය වැනි රටවලින් ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වන අතර, විදේශ වෙළෙඳපොලේද වැඩි ඉල්ලුමක් පවතින බව පොල් පර්යේෂණ ආයතන සඳහන් කරයි.

 

පසුගිය වසරේ මෙරට පොල් අපනයනය කර උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 150  කි. 

 

මෙම ආදායම උපයා ගැනීම සඳහා මෙට්‍රික් ටොන් 40,000 ක පොල්කිරි අපනයනය කළ බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් එදිරිසිංහ මහතා පවසා සිටී.
 

views

325 Views

Comments

arrow-up