ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

‍මෙරට රන් පවුමක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

 

අද රන් මිල,

 

රන් අවුන්සය - රු.645,981.00

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,790.00  

කැරට් 24 පවුම් 1 - රු.182,300.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,900.00  

කැරට් 22 පවුම් 1 - රු.167,150.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,950.00  

කැරට් 21 පවුම්1 - රු.159,550.00

views

400 Views

Comments

arrow-up