JUL
28
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.66ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 335.65ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 321.15 - රු. 336.95
සම්පත් බැංකුව - රු. 324.00 - රු. 334.00
කොමර්ෂල් බැංකුවේ - රු. 322.42 - රු. 333.00
හැටන් නැෂනල් බැංකුව - රු. 322.00 - රු. 334.00
සෙලාන් බැංකුව - රු. 320.50 - රු. 334.50
එන්.ඩී.බී. - රු. 320.00 - රු. 335.00
ලංකා බැංකුව - රු.323.00 - රු. 335.36
413 Views
Comments