JUL
27
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.84ක දක්වාත්, විකුණුම් මිල රුපියල් 335.89ක දක්වාත් පහළ ගොස් තිබේ.
ඊයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 337.17ක් ලෙස සටහන් විය.
540 Views
Comments