MAY
20
ජපානයෙන් බෞද්ධ සරසවියක් ඉල්ලයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරන ලදී.
එහිදී ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේ ය.
375 Views
Comments