සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ "උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කරන එක දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත්, ගුරුවරුත් ඒ කටයුත්තේ සම්පූර්ණයෙන් යෙදිලා ඉන්නවා. සාමාන්‍ය පෙළ විභාගයත් නියමිත දිනවලදීම පවත්වන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා." 

views

368 Views

Comments

arrow-up