දහම් පාසල් ගුරු විභාගය ලබන 17 වැනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

දහම් පාසල් ගුරු විභාගය ලබන 17 වැනිදා

දහම් පාසල් ගුරු විභාගය ලබන 17 වැනිදා

කොවිඩ් වසංගතය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ලබන 17 වැනිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

 

එදින විභාග මධ්‍යස්ථාන 25කදී පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

 

මෙවර අපේක්ෂකයන් 13,671ක් විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබේ.

views

479 Views

Comments

arrow-up