පාසල් යළි අරඹන දිනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

පාසල් යළි අරඹන දිනය

පාසල් යළි අරඹන දිනය

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.

views

457 Views

Comments

arrow-up