කැලණිය විශ්වවිද්‍යාලයට උපකුලපතිනියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කැලණිය විශ්වවිද්‍යාලයට උපකුලපතිනියක්

කැලණිය විශ්වවිද්‍යාලයට උපකුලපතිනියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර තිබේ.

 

ඉදිරි තෙවසරක කාලයක් සඳහා අදාළ පත්වීම බලාත්මක වෙයි.

views

442 Views

Comments

arrow-up