JUN
13
පාසල් උපකරණවල මිල පහළට

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල ඉදිරි සති 2 තුළ තවදුරටත් පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පවසයි.
නිරුක්ෂ කුමාර ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබා දිය හැකි බවයි.
399 Views
Comments