අයහපත් කාලගුණයෙන් හැටන් පාසල් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

අයහපත් කාලගුණයෙන් හැටන් පාසල් වැසේ

අයහපත් කාලගුණයෙන් හැටන් පාසල් වැසේ

හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.

 

එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

views

491 Views

Comments

arrow-up