ඩොලරය පසුබසී - රුපියල ශක්තිමත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඩොලරය පසුබසී - රුපියල ශක්තිමත් වෙයි

ඩොලරය පසුබසී - රුපියල ශක්තිමත් වෙයි

මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ත් 390ත් අතර පරාසයක පැවතුන අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙසය.
 

views

384 Views

Comments

arrow-up