අවුරුද්දෙන් පසු පාසල් වාරය හෙට ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අවුරුද්දෙන් පසු පාසල් වාරය හෙට ඇරඹේ

අවුරුද්දෙන් පසු පාසල් වාරය හෙට ඇරඹේ

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

 

2003 අප්‍රේල් මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින්, අමාත්‍යංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොකෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

views

369 Views

Comments

arrow-up