APR
17
විදේශ වල සිට මෙරටට පැමිණෙ පිරිසට නැවතත් සීමා

මෙරට තුල කොරෝනා ආසාදිත පුද්ගලයින් වාර්තා වීම අඩු වීම හේතුකොට ගෙන විදෙස් රටවල් වල සිට මෙරටට පැමිණෙන පිරිස යම් සීමා කිරීමකට හෝ පාලනය කිරීමට සිදු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින් 3480 ක් දෙනෙකු අප්‍රේල් මාසය තුලදී මෙරටින් වාර්තා වී තිබුණා.
ඒ අතුරින් 358 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල් වලින් පැමිණි උදවියයි.
823 Views
Comments