APR
11
මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂක දිවි ගමනට සමුදෙයි

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දිනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 58 හැවිරිදි වියෙහි පසු වුණා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඥාතීන් පවසන්නේ.
825 Views
Comments