TNA මන්ත්‍රීගේ ලියුම්කවර තුල දමා UNP මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ ලිපි යවලා (PHOTO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
11

TNA මන්ත්‍රීගේ ලියුම්කවර තුල දමා UNP මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ ලිපි යවලා (PHOTO)

TNA මන්ත්‍රීගේ ලියුම්කවර තුල දමා UNP මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ ලිපි යවලා (PHOTO)

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ කිරීමට තිබෙන බව දන්වා යැවෙන ලිපියක් දෙමළ ජාතික සන්ධානය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ලියුම් කවර වලින් යැවීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

 

එම ලියුම් කවර සම්බන්ධ ඡායාරූප කිහිපයක්ද අප වෙත ලැබී තිබෙනවා.

 

එක්සත් ජාතික පක්ෂය සිය නියෝජිතයන්ට විනය පරීක්ෂණ පවත්වන බවට මෙම ලිපි කවර යොදාගනිමින් දැනුම් දී තිබෙන බව මෙයින් පෙනී යනවා.

 

එය බොහෝ දෙනා හාස්‍යටද ලක්කර තිබෙනවා. මේ එම ලියුම් කවර ඇතුලත් ඡායාරූපයි.

 

 

 

 

 

views

3372 Views

Comments

arrow-up