මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 10 ක මුදල් සමඟ සැකකරුවෙකු වත්තලදී අත් අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
11

මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 10 ක මුදල් සමඟ සැකකරුවෙකු වත්තලදී අත් අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 10 ක මුදල් සමඟ සැකකරුවෙකු වත්තලදී අත් අඩංගුවට

වත්තල ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 ක්, හෙරොයින් ග්‍රෑම් 101 ක් සහ රුපියල් 1 030 670 ක මුදලක් සමඟ සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වී තිබෙනවා.

 

වත්තල දුම්රියපොළ පාර ප්‍රදේශයේදී කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සහ මුදල් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වත්තල ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුයි.

views

761 Views

Comments

arrow-up