APR
11
නව වාර්තාවක් තබමින් රොෂාන් නැවත පැමිණෙයි (VIDEO)

නව දකුණු ආසියාතික පිහිනුම් වාර්තාවක් තබමින් ඊයේ අලුයම දෙකට තලෛයිමන්නාරම වෙරළේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර රණවිරුවා මීට සුළු මොහොතකට පෙර නැවත තලෙයිමන්නාරම වෙරළ තීරයට පැමිණ තිබෙනවා.
ඒ සමඟ ඔහු පිහිනා ගිය සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 59.3 ක් වේ.
මේ සඳහා ඔහු ගත කළ කාලය පැය 28 කි.
903 Views
Comments