දුමින්ද සිල්වා සහ අගමැති මහින්ද හමුවේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඊයේ (12) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ප්‍රධාන සැකකාරයෙකු වූ රොමිලෝ දුමින්ද සිල්වා නොහොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඉකුත් සතියේ ජනාධිපති විශේෂ පොදු සමාව නිදහස් විය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඊයේ දින(12)අරලියගහ මන්දිරයේ දී හමුවී ඇත.මෙය දුමින්ද සිල්වා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේද එක්කොට ඇත.
මිනීමරුවෙකු වූ අයෙක්ට ජනාධිපති සමාව ලබා දීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමේද කණ්ඩායමේ ද විවේචනයටද ලක් වුනි.
837 Views
Comments