JUL
06
බැසිල්ට පාර්ලිමේන්තු එන්න ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.
ඔහු ඉල්ලා අස්වී තිබෙන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමට බව වාර්තාවේ.
827 Views
Comments