පියාට පහරදුන් පුත්තලම නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
06

පියාට පහරදුන් පුත්තලම නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

පියාට පහරදුන් පුත්තලම නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

තමන්ට පහරදෙන බවට පියා සිදුකළ පැමිණිල්ලකට අනුව පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 


මෙලෙස ඊයේ(05) අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු වන බවයි පොලීසිය සඳහන් කලේ.

 

මෙම නාගරික මන්ත්‍රී අද(06) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර 70 හැවිරිදි පියා පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානය අසළ පදිංචිව සිටිනවා.

views

772 Views

Comments

arrow-up