JUL
06
ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ.
මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව හිටපු අමාත්‍ය ලෙස රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට බවයි වාර්තා වන්නේ.
840 Views
Comments