APR
29
ත්‍රිකුණාමලයේ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ත්රිකුණාමලය දිස්ත්රික්කයේ සුමේදගම්පුර, මූදෝවි,කෝවිල් අඩි,ලින්ගා නගර්, කාවන්තිකුඩා සහ චීන නගර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
615 Views
Comments