වැඩ නොකරන ආයතන ගැන වාර්තාවක් ජනපති ඉල්ලයි (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

වැඩ නොකරන ආයතන ගැන වාර්තාවක් ජනපති ඉල්ලයි (VIDEO)

වැඩ නොකරන ආයතන ගැන වාර්තාවක් ජනපති ඉල්ලයි (VIDEO)

රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ලඟා නොවූ ආයතන පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

 

එවැනි ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තමන් සූදානම් බවද නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ දී පැවති රාජ්‍ය ඇමතිවරුන්ගේ මාසික සමාලෝචන රැස්වීමේදීය.

 

 

views

623 Views

Comments

arrow-up