වියලි මිදි කියා ගෙන්වූ නීතිවිරෝධී කහ තොගයක් රේගු භාරයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

වියලි මිදි කියා ගෙන්වූ නීතිවිරෝධී කහ තොගයක් රේගු භාරයට

වියලි මිදි කියා ගෙන්වූ නීතිවිරෝධී කහ තොගයක් රේගු භාරයට

වියලි මිදි ආනයනය කරන බව හඟවමින් ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ කහ තොගයක් සමගින් බහාලුම් හතරක් රේගු භාරයට ගෙන තිබේ.

 

රේගු R.C.T. අංගනයේ තිබී හමු වූ මෙම බහාලුම් හතරින් එකක් ඊයේ විවෘත කළ අතර එහි තිබී නීතිවිරෝධී කහ කිලෝ ග්‍රෑම් 7110ක් සොයා ගැනීමට හැකිවිය.

 

 

 

 

 

 

 

 

source : Hirunews

views

499 Views

Comments

arrow-up