APR
22
දිවුලපිටියෙන් නැවතත් කොවිඩ් පොකුරක් වාර්තා වේ

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 44 දෙනෙකුට COVID - 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
මෙලෙස හඳුනා ගෙන ඇත්තේ පසුගිය දිනක අලුත් නුවර ප්‍රදේශයේ සංචාරය කල පිරිසක් බව සඳහන්.
මේ වන විට ඔවුන්ගේ ආසාදිතයන් 162කු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
482 Views
Comments