APR
22
ත්‍රීරෝද රථ රියැදුරන්ට පොලිසියෙන් දැනුම් දීමක්

කොළඹ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ ගාල් කර යෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ කොළඹ ප්‍රදේශ තුනකින් තීරෝද රථ සොයාගැනීමේ සිද්ධීන් වාර්තාවීමත් සමඟයි.
කොටුව, මෝදර සහ බොරැල්ල යන ප්‍රදේශවලින් මෙලෙස ත්‍රීරෝද රථ සොරකම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.
source: hirunews
470 Views
Comments