මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හොයන්න කථානායකවරයාගෙන් කමිටුවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හොයන්න කථානායකවරයාගෙන් කමිටුවක්

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හොයන්න කථානායකවරයාගෙන් කමිටුවක්

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

 

ඒ අනුව කථානායක වරයා ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ විමර්ශනය කිරීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන් හත්දෙනෙක් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි කටයුතු සිදු කරන බවයි.

views

508 Views

Comments

arrow-up