ට්‍රැෆික් පොලිස් නිලධාරියා හැප්පූ මෝටර් රථය (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

ට්‍රැෆික් පොලිස් නිලධාරියා හැප්පූ මෝටර් රථය (VIDEO)

ට්‍රැෆික් පොලිස් නිලධාරියා හැප්පූ මෝටර් රථය  (VIDEO)

රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙක්ව අනතුරට ලක්කරන ආකාරය CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි. 

 

අනතුරට භාජනයවූයේ වත්තල හන්දියේ රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙක් වන අතර සිද්ධියෙන් සුඵ තුවාල ලබා ඔහු රෝහල් ගතකරනු ලැබීය.

 

අනතුර සිදුකළ රියදුරු හා මෝටර් රථය වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

views

5164 Views

Comments

arrow-up