කොවිඩ් මෘතදේහ 605ක් භූමිදානය කරලා - ඒ අතර බෞද්ධයින් 7 දෙනෙකුත්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
15

කොවිඩ් මෘතදේහ 605ක් භූමිදානය කරලා - ඒ අතර බෞද්ධයින් 7 දෙනෙකුත්

කොවිඩ් මෘතදේහ 605ක් භූමිදානය කරලා - ඒ අතර බෞද්ධයින් 7 දෙනෙකුත්

මේ වන විට මෙරට තුළ කොවිඩ් ආසාදනය වී මිය ගිය 605 දෙනෙකුගේ සිරුරු භූමිදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ සඳහා අවසර ලබා දී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම සිරුරු සිරුර භූමිදානය කල බවයි.

 

මෙලෙස භූමිදානය කළ පිරිස අතර මුස්ලිම් ජාතිකයින් 572ක්, හින්දු ජාතිකයින් 14ක්, ක්‍රිස්තියානි 12ක් සහ බෞද්ධ 7 දෙනෙකු සිටී.

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

855 Views

Comments

arrow-up