ලංකාව ඉන්දියාවෙන් නැවතත් ණය ගන්න සැරසේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
15

ලංකාව ඉන්දියාවෙන් නැවතත් ණය ගන්න සැරසේ

ලංකාව ඉන්දියාවෙන් නැවතත් ණය ගන්න සැරසේ

ඇමරිකානු ඩොලර් මිලියන 400ක හුවමාරු ණයක් ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබා ගැනීම සඳහා මේ වන විට රජය කටයුතු කරමින් පවතී.

 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසන්නේ මේ වනවිටත් දෙරටේ මහ බැංකු දෙක අතර මෙම හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

 

 

views

989 Views

Comments

arrow-up