වවුනියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

වව්නියාව තානායම කළමනාකරුට පහර දී එහි සේවය කළ සේවකයින් දෙදෙනෙකු ට තර්ජනය කිරීම පිළිබදව වව්නියාව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අද වවුනියාව නගර සභාවේ සභාපති රාසලිංගම් ගෞතම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබදව කළ විමර්නයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මේ වන විට සභාපතිවරයා ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.
893 Views
Comments