නව ආසාදිතයින් 1,843ක් හඳුනා ගැනේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
15

නව ආසාදිතයින් 1,843ක් හඳුනා ගැනේ

නව ආසාදිතයින් 1,843ක් හඳුනා ගැනේ

අද දිනය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 1,843ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම පිරිසද සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 227,765ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

510 Views

Comments

arrow-up