SEP
27
දෛනික ආසාධිතයින් දාහේ සීමාවට

මෙරට කොරෝනා අධි ව්‍යාප්තිය සමග ආසාධිතයින් සංඛ්‍යාව දිනකට 5,000හේ සීමාවද පසුගියදා ඉක්මවා ගියද, සංචරණ සීමා පැනවීමත් සමඟ එය ක්‍රමයෙන් අඩු වී ඇත.
ඊයේ දිනයේ කොවිඩි 19 වෛරසය ආසාධිතයින් 1074ක් වාර්තා වීමත් සමග මෙරට දෛනික ආසාධිතයින් දාහේ සීමාවේ පවතී.
මෙරට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 5,13,605 ක් ලෙස සටහන් වේ.
810 Views
Comments