කොවිඩි මරණ යළිත් වැඩි වෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
20

කොවිඩි මරණ යළිත් වැඩි වෙයි

කොවිඩි මරණ යළිත් වැඩි වෙයි

ඊයේ  දින මෙරටින් තවත් කොවිඩ් මරණ 103 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

 

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12125 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

එමෙන්ම, ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1297ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

views

1073 Views

Comments

arrow-up