තවත් ෆයිසර් තොගයක් දිවයිනට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
20

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට අද අලුයම පැමිණ තිබේ.

 

 

විශේෂිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත මෙලෙස ෆයිසර්  එන්නත් මාත්‍රා 73,000ක් රැගෙනවිත් ඇත.

 

එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි මගින් ගෙන ගොස් ඇත.

views

819 Views

Comments

arrow-up