ගුරු - විදුහල්පති පන්දාහට නව චක්‍රලේඛ නිකුත් වෙයි

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් 5,000ක අමතර දීමනාවක් ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
ඒ අනුව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලට අයත් මුදල ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පමණක් ලබාදීමට නියමිතය.
වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසා සිටියේ මෙවර උසස්පෙල විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට තීරණය කළ බවයි.
885 Views
Comments