කුකුල් මස් වලටත් ගැසට් එකක්

කකුල් මස් වල මිල පාලනය සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානමක් ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.
උත්සව සමය තුලදී වෙළඳ පොලෙහි ඇති වූ අධික කුකුළු මස් හිඟය හේතුවෙන් මේ වන විට කුකුළු මස් මිල රු. 900 දක්වා ඉහල ගොස් ඇත.
මේ වන විට බොයිලර් කුකුළු මස් සඳහා රු. 430ක සහතික මිලක් ඇති නමුත් කොටස් විකිණීමේදි හා ජීව කුකුළන් විකිණීමේදී පාලන මිලක් නොමැති වීම හේතුවෙන් ඒවායේ මිල ගනන් පාලනය සදහා මෙම ගැසට් පත්‍රය නිකුත් වීමට නියමිතයි.
760 Views
Comments