මාධ්‍යවේදී චමුදිතට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල්ගෙන් තවත් ලෙඩක් - චමුදිතට කුමක් වෙයිද?
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
08

මාධ්‍යවේදී චමුදිතට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල්ගෙන් තවත් ලෙඩක් - චමුදිතට කුමක් වෙයිද?

මාධ්‍යවේදී චමුදිතට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල්ගෙන් තවත් ලෙඩක් - චමුදිතට කුමක් වෙයිද?

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් හිරු ටීවි සළකුණ වැඩ සටහනේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා

 

ඒ සළකුණ වැඩ සටහනේදී අධිකරණයට අපහසා වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමත් මෙන්ම මාධ්‍යවේදී චමුදිත විසින් මාධ්‍යවේදී  හරේන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාළිකාවේ වැඩ සටහනකට එක් වීමෙන් පසු ඔවුන් දෙදනා එකට හිඳ මුහුණු ආවරණ නොපැළද ජායාරූප ගැනීමෙන් නිරෝධායන නීතින් උල්ලංඝනය කෙරෙන බවට දක්වමින්.

 

සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පැමිණිලි අද දින ඉදිරිපත් චන්දිමාල් විසින් ඉදිරිපත් කොට තිබෙනවා.

 

ෂැන්ග්‍රිලාහීදි පැවැති සාදයෙන් අනතුරුව තමා සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන ඇප ලබා දීම සම්බන්ධයෙන් සළකුණ වැඩසටහනේදී චමුදිත ප්‍රකාශ කළ කරුණු වලින් අධිකරණයට අපහස වෙන බවද මෙමගින් දන්වා තිබෙනවා.

views

1285 Views

Comments

arrow-up