බර අඩු ගෑස් සිලින්ඩර විකුණූ වෙළඳසැල් වලට වැඩ වරදී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
01

බර අඩු ගෑස් සිලින්ඩර විකුණූ වෙළඳසැල් වලට වැඩ වරදී

බර අඩු ගෑස් සිලින්ඩර විකුණූ වෙළඳසැල් වලට වැඩ වරදී

විකිණීමට ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල සඳහන් කර ඇති බරට වඩා අඩුවෙන් ගෑස් විකුණූ වෙළඳසැල් වලට පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

 

පාරිභෝගිකයාගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කොළඹ ප්‍රදේශයේ ගෑස් හල් පරීක්ෂා කිරීමක අද දිනයේ නිරත විය.

 

එහිදී නිරීක්ෂණය වූයේ කිලෝ ග්‍රෑම් 12.5 ක් ලෙස සඳහන් ගෑස් සිලින්ඩර වල නියමිත බරට වඩා ග්‍රෑම් 150ක් පමණ අඩුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ජනතාවට අලෙවි කර ඇති බවයි.

views

928 Views

Comments

arrow-up