JUN
03
ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට අනුමැතිය

අධි අවදානම් තත්ත්වයේ සිටින ගර්භනී මව්වරුන්ට කොමෙන්ට් මර්දන එන්නත ලබාදීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන්ට ඉදිරියේදී චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදීමට නියමිතයි.
638 Views
Comments